Social Icons

Showing posts with label කාල තරනය. Show all posts
Showing posts with label කාල තරනය. Show all posts

Tuesday, August 13, 2013

අතීතයේ චායා රූප වල සටහන් වූ පහෑදිලි කිරීමට අපහසු අසාමාන්ය මිනිසුන්

කාල තරනය 1

කාල තරනය පිලිබදව අතීතයෙ සිට විවිද මත හා උපකල්පන ගොඩ නෑගුනා. බොහෝ විද්යා ප්‍රබන්ද වල කාල තරනය පිලිබදව සදහන් කර තිබෙනෙවා. මෙම ලිපි මාලාවෙන් බලාපොරොත්තු වන්නෙ විවිද අවස්තා වල සෑබෑ ලොකයෙ දක්නට ලෑබුන එවන් සිදුවීම් කීපයක් ඔබ වෙත ගෙන ඒමයි.

පලමුවෙන්ම කියන්න ඔනා මේ ලිපිය ලියන්නේ මේක ඈත්ත කියල පිලි ගන්න කියල කාටවත් බල කරන්න නෙවේ මෙහෙම දෙවල් වෙන්න පුලුවන් ඒ වගේම නොවෙන්නත් පුලුවන්. හෑම ලිපියකම කරුනු පිලි ගනීම හො නොගෑනීම පාඨක ඔබගේ අයිතියක්.