Social Icons

Monday, July 29, 2013

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.

පළමුවැනි අඩිය                                                                                                  පිටසක්වල ජීවින් 1

1960 යේ ජූලි 20 වැනිදා, අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රෝං සහ බස්z ඔල්ඩ්‍රින් සද මත පළමු වරට පා තැබූවා -- හරියට පිට ලෝකෙකින් පොලොවට ජීවීන් ගොඩ බැස්සා වගේ වැඩක්. මිනිසාට හද මතට යන්න පුළුවන් නම්, ඇයි වෙනත් ලෝකෙක ජීවීන්ට පොළොවට එන්න බැරි?

මෑත කාලයේ පියාඹන පිරිසි හෙවත් UFOs දර්ශණය වීම වැඩි වන අතරේ, ටිකෙන් ටික අළුත් මතවාදයක් ගොඩනැගුනා. ඒක තමා, පුරාණ කාලයේ දී පිට ලෝක වලින් පොළොවට ජීවින් ආපු බව. ඒ වගේම, පැරණි කාලයේ හිටි මිනිස්සු ඔවුන්ව දෙවිවරැන් විදියට සළකපු බව. ඒත් මෙහෙම කියන්න සාක්ෂි තියෙනවද? බලාගෙන ගියාම තියනවා අම්බානකට තියනවා වගෙයි පේන්නේ. මේ දීර්ඝ ලිපි පේලිය කියවගෙන යනකොට ඒ හැම එකක්ම හැම දෙනෙකුටම දැනගන්න පුළුවන් වේවි. ඇත්තෙන්ම කීවොත්, සාක්ෂි ලෝකේ හතර දිග් බාගේම තියනවා. කරන්න තියන එකම දේ තමා, ඔය තියව අවිස්වාසවල් පොඩ්ඩකට පැත්තක කියලා, මේ කියන දේවල් වලට ඇස් කන් ඇරගෙන ඉන්න එක.

2008 මැයි වලදී, වතිකානුව (ක්‍රිස්තියානි අදහන මිනිස්සුන්ගේ මර්මස්ථානය) පුදුම පහේ ප්‍රකාශයක් කලා. අවුරැදු 2000ක ඇවෑමෙන් පස්සෙ පළමු වාරයට, පොළොවෙන් පිට ජීවීන් ඉන්න පුළුවන් කියලා වතිකානුව පිළිගත්තා. ඒ වගේම ඔවුන් කීවා, පිට ලෝකවල ජීවීන් ඉන්න එක, දෙවියන් අදහන එකට බාධාවක් නෙමේ කියලත්. ඒත් තකහනියක් මේක උනේ කොහොමද? වතිකානු පූජකයෝ, වර්ථමාන විද්‍යාඥයෝ හොයාගත්තු දේවල් දැකලා මෙහෙම කීවද?

2002 දී, විද්‍යාඥයෝ හොයාගත්තා පත අයිස් තට්ටුවක් අගහරැ පෘශ්ඨයේ. ඒ කියන්නේ අගහරැ මතුපිට වතුර තිබිල තියනවා. වතුර තියනවා කියන්නේ ජීවීන් ඉන්නත් ඉඩ තියෙන්න ඇති.
දැන් බලමු, පිට ලෝකවල ජීවීන් පෞරාණික කාලවල පොළොවට ආවා කියන්න තියන සාක්ෂි මොනාද කියල. මේකට නම් යයි මේ සයිස් ආර්ටිකල් බර ගානක්.

1.     පේරැ රටේ නාස්කා කාන්තාරේ

මේ කාන්තාරේ මතුපිට කිලෝමීටර් 50ක විතර සයිස් කොටසක තියනවා, පොලොවේ යෝධ රෑප ඇදලා. මේවා මොනවාද කියලා දකින්න පුළුවන් අහසේ ගුවන්යානයක යනකොට විතරයි. පොලොවෙ ඉදන් බැලුවොත් පේන්නේ නිකං ඈතට ඈතට විහිදෙන අගල් ටිකක් විතරයි. ඇදලා තියන සමහරක් ඒවා දිග ඉරි වගේ -- හරියට / ගුවන් යානා බස්සන පථ වගේ. මේකෙන් පරණම පථය කිලෝමීටර් 20ක් දිගයි. මෙකේ එක පුංචි නැම්මක්, ඇදවීමක් වත් නෑ. තිනි කෙලින් ඇදපු යෝධ ගුවන් පථයක් වගේ. මේක අති විශිෂ්ඨ නිර්මාණයක්...

දෙවන කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න...

No comments :

Post a Comment