Social Icons

Monday, July 29, 2013

අබිරහස් ඊගිප්තු පිරමීඩ

පිරමිඩ වල සැගවුන රහස් 1

ගීසාහි පිහිටා ඇති  මහා පිරමීඩ ත්‍රිත්වය ඇතුලත්ව, ලොව  පුරා විකාශනය වී ඇති තවමත් හෙළි කර ගැනීමට නොහැකි වූ ඉතිහාසයේ  අදටත් හෙළි නොවූ තවත් එක පැතිකඩක් මේ නිසල වාස්තු විද්‍යාත්මක  නිර්මාණ මගින් හෙළි කරනු ඇත . වාස්තු විද්වතුන්  ගුප්ත දෑ  පිළිබද සොයන්නන් මෙන්ම තාරකා විද්වතුන් මේ නිසල පිරමීඩ සිසාරා සැගවී ගියා වූ ඒ අතීතය හාර අව්ස්සා බලයි.

ගීසා පිරමීඩ බොහොමයක් පාරාවෝ රජවරුන්ගේ මමී කරණයට ලක් කල සිරුරු තැන්පත් කරන ලද සොහොන් ගැබ් ය. පිරමීඩ වල වූ සුවිශේෂී හැඩයද මෙම මමීකරණය කල සිරුරු නරක වීම වැලක් වීමට රුකුලක් වී ඇත, මීට සියවස් ගණනාවකට පෙර පාරාවෝ රජවරුන්ට එවන් වූ තාක්ෂණයක් ලැබීම සැබවින්ම පුදුම සහගතය. මෙම පිරමිඩ වල මිනුම් ඉතා නිවැරදිය එම මිනුම් 100% නිවැරදි වීමේ නිසා පිරමීඩයේ හැඩය මගින් මමීකරණය කල සිරුරු දිරාපත් වීම වලක්වා ඇත.

 අදටද මෙම මළසිරුරු හොද තත්වයක පවතී.
මොවුන් මෙසේ  පිරමිඩ තනා ඒ තුල තම සිරුරු තැන්පත් කරන ලද්දේ මරණයෙන් මතු සදාකාලික  ජීවිතයක් ඔවුන් බලාපොරොත්තු වූ බැවිනි. රජවරු මියගිය පසු රජුට අයත්ව තිබු භාණ්ඩද රජුගේ මරණින් මතු ජීවිතය සැපවත් කිරීමට මෙම සොහොන් ගැබ් වල තැන්පත් කරන ලදී. විශේෂයෙන් රජු විසින් සරණ පාවා ගත භාර්යාවන්ද රජුගේ අයිතියක් සේ සලකා ගාතනය කර මෙම සොහොන් ගැබ් තුල තැන්පත් කර ඇත්තේ මරණින් මතු සදාකාලික ආත්මයක් ලබන රජුට සේවය කිරීමටයරජුගේ සුරතල් සතුන්ට සහ සේවක සේවිකවන්ගේද ඉරණම එසේම විය .

පාරාවෝ රජවරුන් මිසර ආර්ථිකය කඩා වටෙන්නට වූ වකවානු වල පවා විශාල  දරා මෙම පිරමීඩ ඉදි කරන ලදී. පිරමීඩ තාක්ෂනය ලබාදීම මෙන්ම මරණින් මතු සදාකාලික ජීවිතය ගැන  වූ  බල විශ්වාසයක් මොවුන් තුල අත්‍ය කලේ කවරහුද ? අදටත් මෙම පානය ලෝකය ඉදිරියේ පවතී. 

පිරමිඩ පිලිබදව මුලික හැදින්වීමක් ලෙස මා මේ  ලිපිය හදුන්වමි පිරමිඩ විකාශනය මමී කරණය ඉගිප්තු ශිෂ්ටාචාරයේ අද්බුත රහස් එක ලිපියකින් ලියා අවසන් කල නොහැක  පිරමිඩ වල සැගවුන රහස් ලිපි පෙළ හරහා මෙම තොරතුරු දිගින් දිගටම ඔබට ලබා ගත හැකිය .

No comments :

Post a Comment