Social Icons

Wednesday, July 31, 2013

පිටසක්වල ජීවීන් ගැන බයිබලයේ සාක්ෂි

පිටසක්වල ජීවීන්  4

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව.හතරවැනි අඩිය 
පැරණි මිනිස්සු  පිටසක්වලින් ආපු මිනිස්සුන්ව දෙවියෝ විදියට ඇදහුවා නම්, ඒ ගැන කොහේ හරි ලියවිල වත් තියෙන්න ඕන නේද? තියනව තමයි. අත ලගම තියනව. බයිබලය අතට ගන්න! බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ (පැරණි තෙස්තමේන්තුව කියන්නේ, දෙවියන් පොළොව මවපු හැටි එහෙම ලියවිලා තියන පොත, අළුත් තෙස්තමේන්තුව කියන්නේ, ජේසුගේ කතන්දරේ එහෙම ලියවිලා තියන පොත) තියනවා, කීප විටක්ම දිවියෝ සහ දේවදූතයෝ පොළොවට ගොඩබැස්ස බව. මෙහෙම ගොඩ බහිනකොට සමහර වෙලාවට, විශාල ශබ්ධයක් එක්ක ලොකු වලාකුළක් ඇති වුණා කියලා ඒකේ තියෙනවා.
 
තව, ඒ කාලේ හිටියා එසිzකිල් කියලා ක්‍රිස්තියානි ඍෂිවරයෙක්. ඔහු ලියූ පොතක තියනවා, විශ්මයජනක යානා වල නැගුනු පිටසක්වල ජීවීන් තමන්ට මුණ ගැහුණු හැටි. ඔහු තව විස්තර කරනවා, මිනිස් මූණු හතරක් තියෙන, අත්තටු තියන ජීවී වර්ගයක් ගැන. ඔවුන් දිලිසෙන වෘත්තාකාර යානා වල ගමන් කර තියෙනවා. සමහර යානා වලට අත්තටු තිබුණා කියලා ඔහු සදහන් කරනවා. මේ අත්තටු වලින්, හරියට දියඇල්ලක් ඇද වැටෙනකොට නැගෙන ශබ්ධය වගේ ශබ්ධයක් නැගුනාලු.

එසිzකිල් ගේ කථා අහනකොට පෙනී යන දෙයක් තමා, ඔහු විස්තර කරන්නේ අද්භූතජනක දේකට වඩා, නවීන විද්‍යාත්මික සහ කාර්මික දෙයක් බව. අවුරැදු 3000කට කලින් පොළොවේ හිටි මිනිස්සුන්ට, විද්‍යාත්මක දෙයක් අද්භූතජනක දෙයකින් වෙන් කර අදුනා ගන්න පුළුවන් වුනා කියලා හිතන්න අමාරැයි. එච්චර ඈතට යන්න ඕන නෑ, පැරණි යුරෝපයේ, මුලින්ම ගලායන වතුරෙන් කැරගෙන මෝලක් හැදුවට පස්සේ, ඒක දැකම මිනිස්සු කීවලුනේ ඒක හදපු මිනිහා යක්ෂයා එක්ක ගනුදෙනු කරන කෙනෙක් කියලා. ඔවුන්ට ඉබේ කැරකෙන ඒ වගේ යන්ත්‍රයක් හදන්න පුළුවන් කියලා පිළිගන්න තරං නුවනක් තිබුනේ නෑ. ඉතිං අවුරැදු 3000කට උඩදී කවර කතාද.
මෙන්න මරැ කතාවක්. ජෝශක් බ්ලූම්ෆිෂ් කියලා මහත්මයෙක් හිටියා. ඔහු තමා ඒ කාලේ නාසා ආයතනයේ ප්‍රධාන ඉංජිනේරැවා වුනේ. ඔහු තමා අගහරැ වෙත ගිය “මැරිනර්” චන්ද්‍රිකාව හදන්න මූලික වෙලා වැඩ කලේ. වැඩි වශයෙන්ම ඔහු මැරිනර් යානය බිමට බානකොට, යානය පොලොවට සවි වෙන කොටස හදන්න මූලික වෙලා වැඩ කලා.
 
පස්සේ ඔහු මේ වගේ පුදුම කතාවක් කීවා. “මම මේ ගොඩබැසුම් පද්දතිය හදන්න මූලික අදහස ගත්තේ බයිබලය කියවීමෙන්. බයිබලයේ කියවෙන “රෝද ඇතුලේ රෝද” සහිත යන්ත්‍ර ගැන කියවීමෙන්.”...

මීලග කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න... 1x1 23.11

No comments :

Post a Comment