Social Icons

Monday, August 12, 2013

මිනිසෙකු අනතුරකින් ගලවන අභිරහස් ජීවියකු ආරක්ශක කෑමරා වීඩියොවකට හසුවෙයි

පිටසක්වල ජීවින්, 

අද මෙ කියන්න යන්නෙ චීනයෙ ආරක්ශක කෑමරවක සටහන් උන පිටසක්වල ජීවියෙක් ගෑන. මෙය පිටසක්වලින් ආපු කෙනෙක් වෙන්න ගොඩාක් දුරට ඉඩ තියනවා ඊට අමතරව මෙයා මනසික හකියාව දියුනු කරපු මෙ සක්වල කෙනෙක් වෙන්නත් පුලුවන්

මෙකයි සිද්දිය. මේක සාමන්යෙන් චීනයෙ සුලබ සිද්දියක්. මෙ වගෙ ට්‍රක් චීන පරවල් වල හරි වේගෙන් ගමන් කරනවා ඒවගෙ ට්‍රක් හරියට හදිසි අනතුරුත් සිද්ද කරනවා. මෙ වීඩියොව දක්වන කාල සීමාවන් චීනයෙ උනුසුම් කාල සීමාවක්. ඒ නිසා වීඩියොවේ ඉන්න අයගෙ අදුම් පෑලදුම් සාමන්යයි. එ වගේම චීනයෙ දුප්පතුන් අතර බයිසිකලය හරි ජනප්‍රියයි.

මේ වීඩියොවෙ හරි අපූරු දෙයක් වෙනවා. පාරෙ එක පෑත්තකින් වෙගෙන් ඈදිලා එන ට්‍රක් රතය අනිත් පසින් එන බයිසිකලයෙ හපෙන්න යනකොටම බයිසිකලයට විරුද්ධ ඩෙසින් ඈදිල එන අත්බූත රුවක් අර බයිසිකලය සමග එලියක් විහිදුවන් අතුරුදහන් වෙලා පාරෙ කෙලවරකින් එලියක් විහිදුවන් මතු වෙනවා

අර අත්බූත පුද්ගලයගෙ දෑට් දෙපා හා මුහුන දිලිසෙනව. තමන්ගෙ රතයට යට වුන කෙනා බලන්න ට්‍රක් රියදුරා බහෑල එන කොට අර ජීවියා තමන්ගෙ දිලිසෙන අත් දෙක සාක්කු වල හන්ග ගන කාටවත් මූන නොදී ඉක්මන් ගමනින් යන්න යනවා. 

අපි ගොඩක් අද්භූත දෙවල් කැමරාවක වගේ සටහන් උනාම අපො ඔක හදපු එකක් කියල කියනවා. ඇතටම අපි එහෙම කරන්නෙ සමහර අත්භූත එහෙමත් නෑත්තම් නවීන විද්යාවෙන් පහදන්න බෑ කියල හිතෙන දෙවල් බොරු කියල හිත හදා ගන්න එක එව පිලි අරගන එ වගෙ දෙවල් පහදගන්න උත්සහ කරන එක ඒ වගෙ දෙවල් බොරු කියල හිත හදා ගන්නවට වඩා අමාරු නිසා. අනික සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා දෙයක් දිහා බලන්න ඇති අකමෑත්ත නිසා. එකෙන් මම කියන්නෙ මේ වීඩීයොව පිලි ගන්න කියල නෙවෙයි. බොරු එවල් ගොඩක් අන්තර්ජාලයෙ තියනව. එත් හමදෙම බොරු නෙවෙයි. අපිට තාම පෑහෑදිලි කරගන්න තෙරුම් ගන්න බෑරි උන ඩෙවලුත් මෙ ලොකෙ තියනව.

මෙක ඈත්තටම ආරක්ශක කෑමරාවක සටහන් වුන දෙයක් මේක සෑබෑවක් කියා විස්වාස කිරීම හො නොකිරීම ඔබට බාරයි. මෙ අනන්ත වූ විශ්වයෙ අප දන්නා දකිනා විශ්වාස කරනා දෙයට වඩා නොදන්නා නොදකිනා හා විශ්වාස නොකරනා නමුත් සෑබෑවටම පවතිනා දෙ වෑඩි බව මගේ විශ්වාසයයි

14 comments :

  1. මේක ඒ රටේ ගේම් එකක් Promote කරන්න කරපු දෙයක්

    ReplyDelete
  2. Ya ehemath kiyanawaa.. Ehema nath kiyanawaa

    ReplyDelete
  3. Search on YouTube as "The TRUTH About the Teleporting Girl Caught on Surveillance"

    play the first video

    ReplyDelete
  4. Another notion is that they associated this incidence with a game to debunk the truth.

    Anyway, the blog poster has post this only as a possibility to consider, a curiocity -- Not as an absolute truth

    ReplyDelete
  5. Also, the game character and the creature in the video are not same in appearance. So, it's possible that a debunking attempt was on.

    ReplyDelete
  6. In Sinhalese: තව අදහසක් තමා, ඔය කියන ගේම් එකත් එක්ක මේ සිද්ධිය සම්බන්ධ කරපු බව, මේක බොරැවක් බව ඔප්පු කරන්න. අනිත් එක, ගේම් ඒකේ ඉන්න කැරැක්ටර් එකයි, මේ වීඩියෝ එකේ ඉන්න ගර්ල් ගෙයි රෑප සමාන නෑ. ඒකෙනුත් සැකයක් මතුවෙනවා.

    කොහොම උනත්, මේක පෝස්ට් කරපු කෙනා මේක නිතයෙන්ම ඇත්තක් කියලා කියලා නෑ.

    ReplyDelete
  7. මගේ අදහස- එන වාහනේ වේගෙත් එක්ක බලනකොට සිද්ධියෙන් පස්සෙ වාහනේ නවත්තන්න යන්නෙ තත්පර එක හමාරකටත් අඩු කාලයක්. ඒ කාලය ඇතුලත ඒ වාහනනේ නතර කරන්න ඒ.බී.එස් බ්රේක් වලට අමතරව වාහනේ නවත්තන්නත් පිටසක්වල ජීවියෙක් ඉන්න ඕන. එතකොට ඔතන ජීවියො දෙන්නයි. බයිසිකලේ ටෙලිපෝර්ට් කරන්න එකයි ලොරිය නවත්තන්න එකයි..

    ReplyDelete
    Replies
    1. Ehema wenne awasthitika eamuwaka hitiyoth witharai.

      Delete
  8. Aparade meka liyanna gaththa welava :P here is the truth

    http://www.youtube.com/watch?v=oood4gGFasc

    ReplyDelete
    Replies
    1. :D Oyage adahasata mama garu karanawa... meka liyanna una mahansiya gana mata dukak na e mokada kiyanawanam Roswell Incident eka boru kiyala pennanna weather balloon ekak blast karala eke kali genath UFO eke kali maru karapu lokekane api inne.
      "මේක සෑබෑවක් කියා විස්වාස කිරීම හො නොකිරීම ඔබට බාරයි."

      Delete
  9. මේ සයිට් එකට කීප සැරයක් ආවත් මොනවත් නැතිව හැරිලා ගියේ මේ කෙහෙල්මල් බැනර් හින්දා. බැරිද ඔය එල්ලලා තියන දේවල් ටිකක් අඩු කරන්න අපේ බයිට් ටිකත් ඉවරයි බලන දේවත් බලන්නත් නැ.

    ReplyDelete
    Replies
    1. Onna aun kala.. Ain Karanna thama hitiye (Test karanna eka eka code paste karala baluwa)danui welawak hambune. Awankawa adahas prakasha kalata godak sthuthiyi

      Delete
  10. http://www.youtube.com/watch?v=oood4gGFasc

    watch this video.. please do some research before publishing fake stories

    ReplyDelete
  11. මේක China වල Game එකක් Promote කරන්න කරපු Video එකක්.මේ කට්ටිය කරපු ටව video වගයක් තියනව. ඕක කරලා තියෙන්නේ චීන්නු වගයක්. ඔන්ලිනේ game එකක් ප්රෝමොටේ කරන්න.අනිත් දවසේ මේවගේ ඒවා දන්නා ඉසෙල්ලා පොඩ්ඩක් හොයල බලන්න.
    මෙන්න මේක බලන්න එයාල ගැන තියෙන්නේ..