Social Icons

Friday, August 23, 2013

අං ඇති අස්වාභාවික යෝධ මුහුදු ජීවියෙක් ස්පාඥ්ඥ වෙරළට ගොඩ ගසයි.

ස්පාඥයේ Luis Siret වෙරළට අං සහිත යෝධ මුහුදු ජීවියෙක් ගොඩගසා ඇති අතර, කිසිවෙකුටත් මෙම සත්වයා මොකෙකු දැයි තවම හදුනාගත නොහැකිව ඇති බව වාර්ථා වේ. කාන්තාවක් විසින් සත්වයාගේ හිස මුළින්ම දැක ඇති අතර, වැඩිදුර පරීක්ෂවට පැමිණි විට, උගේ සිරැර වෙරළ දිගේ පහළට ඇදී තිබෙන අයුරැ දැකගෙන ඇත. සත්වයාගේ හිසේ සිට සිරැර අග දක්වා දිග අඩි 13ක් පමණ බව කියවේ.

එම ප්‍රදේශයෙහි සිවිල් ආරක්ෂක මූලස්ථානයේ මාරියා සැන්චෙස් මේ ගැන පවසන්නේ මෙසේයි: "අපට මේ සතා මොන ජාතියේ එකෙක් දැයි අදුනාගන්න බෑ. උගේ සරීරය කුණු වේගන එන නිසා බොහොම ගදයි." 

මිනිසා පොළොවේ සාගර පිළිබද දන්නා ප්‍රමාණය ඉතා අල්පයි. මේත් එම නොදන්නා සාගරය තුළින් පැමිණි නොදන්නා සත්වයෙක් වීමට පුළුවන්. මෙවැනි අස්වාභාවික සත්වයින් වෙරළට ගොඩගැසීම පසු ගිය අවුරැදු දෙක තුනකට පටන් ලෝකයේ නොයෙක් ප්‍රදේශ වලින් වාර්ථා වෙනවා. එක් මතයක් වන්නේ, පොළොවෙහි චුම්භක ක්ෂේත්‍රයේ සිදුවූ වෙනසක් හේතුකොටගෙන, මුහුදු ජීවීන් සාගරයේ අතරමං වී විත් වෙරළවල් වලට ගොඩගසන බවයි -- මත්ස්‍යයින් ඇතුළු බොහෝ මුහුදු ජීවීන් පොළොවේ චුම්භක ක්ෂේත්‍රයේ පිහිටෙන් තම ගමන් මග සොයාගන්නා නිසායි ඒ.

පහත දැක්වෙන්නේ මෙම අසාමාන්‍ය ජීවියාගේ ඡායාරෑප රැගත් වීඩියෝවකි:

2 comments :

  1. Polowe sitina jeewee vishesha walata wada wadi jeewee wishesha gananak gaburu muhude geewath wenawa. Mewan jeewin wage.

    ReplyDelete
  2. "There are more things in heaven and earth, Horatio,
    Than are dreamt of in your philosophy." - Hamlet