Social Icons

Tuesday, September 3, 2013

අභිරහස් පලිගු හිස් කබල්

පලිගු මෙන් පැහදිලි බව අපි ඉතා පැහැදිලිව දෙයක් තෙරුම් ගත් විට සාමාන්යෙන් පවසනවා. නමුත් පලිගු හිස්කබල් යනු පලිගු මෙන් තියා කොහොමට වත් පැහැදිලි කරගන්න බැරුව ලෝකයේ නොවිසුදුන කියන කොටසට අයිති අපේ පැරැන්නන්ගේ තවත් විස්මිත නිර්මානයක්.
 පලිගු හිස් කබල් කීපයක්ම ලොඅකයේ විවිද ප්‍රදේශ වලින් හමු වී තිබ්නවා. ඒවා එකින් එක පැහැදිලි කරන්න ගියොත් ලිපිය ගොඩාක් දිග වෙන නිසා ඩැනට හොයා ගත්ත පලිගු හිස් කබල් වලින් ප්‍රසිද්ධම පලිගු හිස් කබල ගැන කියන්නම්. පොදුවේ මේ හිස්කබල් ඊජිප්තු පිරමීඩ නස්කාර් කාන්තාරයේ ගුවන් පත තරන්ම විශාල අභිරහස් බවයි සැලකෙන්නේ. මෙම හිස් කබල් වසර 5000 - 36000 අතර කාලයක් පැරනි බවයි පර්යේශකයන්ගේ අදහස

වඩාත්ම ප්‍රසිද්ද හිස් කබල මිචෙල් හෙජස් හිස් කබලයි එසේ වීමට හේතු දෙකක් තියෙනවා ඉන් පලමු වැන්න මෙය නූතන මිනිසාගේ හිස් කබලට බොහෝ සෙයින් සමාන වීම
දෙවැන්න මෙය කෙසේ නිර්මානය කලාදැයි පැහැදිලි නොවීම. අද වනතුරුත් නූතන තාක්ශනික උපකරන යොදාගන පවා මෙවැන්නක් ප්‍රති නිර්මානය කිරීමට දක්ශම මූර්ති ශිල්පීන් පවා අපොහොසත් වී තිබෙනවා
කෙසේ නමුත් ලෝකයේ විවිද ප්‍රදේශ වලින් හමුවූ විවිද හැඩයෙන් යුතු මෙම පලිගු හිස් කබල් බොහෝ විට හමු වී ඇත්තේ මායා වරුන් ජීවත් වී සිටි ප්‍රදේශ වලින්. මෙම විශ්මිත නිර්මානය කලා කෘතියක් වීමට ඇති ඉඩ කඩ අඩු බව මගේ නම් අදහසයි මා එසේ පවසන්නේ විවිද හැඩයෙන් විවිද ප්‍රමානයෙන් විවිද  ප්‍රදේශ වලින් මෙවැනි හිස් කබල් කීපයක් ම හමු වී තිබීම නිසයි. මේවා අතීත මිනිසා ඇදහූ ආගමකට අදාල වීමට ඉඩ ඇත.එමෙන්ම මේවා තැනීමට තරම් තාක්ශනයක් අප දැන සිටි මුතුන් මිත්තන්ට නොතිබූ බැවින් මානව ඉතිහාසයේ අප නොදන්නා ස්වර්නමය යුගයක අවශේශ වීමටද ඉඩ ඇත. කෙසේ නමුත් පලිගු හිස් කබල් කවුරුන් විසින් කා උදෙසා ඉදි කලේද යන්න පලිගු මෙන් පැහැදිලි නැත

No comments :

Post a Comment