Social Icons

Thursday, September 12, 2013

මරනයේ නිම්නයේ ඇවිදින ගල් වල අභිරහස?

මරනයේ නිම්නය කියල හදුන්වන වියලි වවක් වැනි ප්‍රදේශයක් කැලිෆොනියාවේ ඈත ප්‍රදේශයකට වන්නට පිහිටලා තියනවා. ලෝකයේ අභිරහස් ප්‍රදේශ අතරින් මේ මරනයේ නිම්නයට හිමි වෙන්නේ සුවිශෙශී ස්තානයක්. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ විද්වතුන්ට පැහැදිලි කර ගත නොහැකි සිදු වීමක් මෙම ප්‍රදේශය තුල සිදු වීමයි.
sailing stones

මරනයේ නිම්නයේ ඉතා විශාල බර ඇති ගල් විශාල වශයෙන් පිහිටා තියනවා. මේවා කිලෝ තුන් හාරසීයක් බර ගල් ඉතින් මෙ ගල් බොහොම අභිරහස් විදියට කිසිම බාහිර හේතුවක් නතුව මේ නිම්නය දිගේ එහාට මෙහාට ගමන් කරනවා. මේවා ගමන් කලාම වේලිලා ගිය වැවේ මඩ සහිත භූමියේ මේ ගල් ගමන් ගත්ත මාර්ගය අපූරුවට සටහන් වෙලා තියනවා. ඉතින් මේක හරි ප්‍රශ්නයක්නෙ. විද්වතුන් මේ ගැන දිගින් දිගටම පරීක්ශන කලා.
 
අන්තිමට විද්වතුන් කිව්වා මේ ගල් හරහා දිගින් දිගටම ඉතා වේගයෙන් සුලන් හැමීම නිසා මෙම ගල් තිබෙන ස්තානයෙන් වෙනත් ස්තානයකට ගමන් කරනව ඇති කියල. එත් මේ ගල් වල අති විශාල බර සහ ඇතම් ගල් මීටර් 250 විතර මේ මඩ සහිත භූමියේ ගමන් පතයක් ඉතිරි කරල ගමන් කිරීම සුලග නිසා වෙන්න බෑ කියල ඔප්පු උනා. තවත් පුදුමයට කරුන වෙන්නේ මේ ගල් ගමන් කරනව කාටවත් දකින්න ලැබිලා නෑ. ගල ඉතුරු කරන ගමන් පතයේ සලකුන හා ගලේ පිහිටීම වෙනස් වීම විතරයි ගල් ගමන් කලා කියන්න ලැබෙන සාදකය.
දශක ගනනාවක් මේ ප්‍රශ්නේ ලොකයා හමුවේ තිබුනා. මේකට උතරේ හොයා ගතයි කියල කොටසක් කියනවා. මේ ප්‍රදේශයේ ඇති දැඩි සුලග සහා අයිස් විසින් ඇති කරන ජල පහරවල් මෙම ගල් පිටුපසින් ගමන් මාර්ගය ඉතුරු කරමින් ගල් පාකරගෙන එනවා කියලයි ඔවුන් කියන්නේ. ඒ වගේම ඔවුන් කියනවා මිනිසුන් අභිරහස් වලට කැමති නිසා මෙයා සොයා ගැනීමට ඇහුන්කන් දෙන්න මේ ප්‍රදේශය බලන්න එන අයට උවමනාවක් නෑ කියලා.
මටත් ප්‍රශ්නයක් නම් තියනව මඩ පොලවෙ දැදි සුලන් සහිත බෑවුම් ප්‍රදේශ වල පවා මේ වගේ ගල් තියනවා එත් ගමන් කරන්නේ මේ නිම්නයේ තියන ගල් විතරයි, අපි බලමු අනාගතේ මේ සදහා මීට වඩා හොද පහදිලි කිරීමක් ඒද කියලා.

No comments :

Post a Comment