Social Icons

Monday, September 9, 2013

වසර ගනනාවකට පසු තම ඉලක්කය කරා ගිය වෙඩි උන්ඩයක්

අද කාලෙකට පස්සේ අලුත් දෙයක් ගැන කියන්නයි මේ සූදානම මේ කියන්න යන්නේ එදා මෙදා තුර ලෝකයේ සිදු වුන අහබු සිදුවීම් ගැන මේ වගේ සිදුවීම් 3ක් ගැන මම මේ ලිපිය ලියන්නවා. ඇත්තටම හරිම පුදුම සිදුවීම් තුනක්, ලොකයේ මේ වගේ සිදු වීම් කොචර නම් වෙනවා ඇද්ද? අපිටත් ඕනා තරම් වෙනවා. එහෙනම් කියවලම බලන්නකො ලෝක ප්‍රසිද්ද උන මේ අහබු සිදුවීම් තුන.

1. ජේම්ස් ඩීන් සහ ඔහුගේ මෝටර් රතය

1995 දී ජේම්ස් ඩීන් ඔහු පදවමින් සිටි ක්‍රීඩා මෝටර් රතය භයානක අනතුරකට ලක් වීම නිසා මිය ගියා. ඒකෙ එ හැටි පුදුම වෙන්න දෙයක් නැනෙ. නෑ තමයි ඉට පස්සෙ උන දෙවලුයි පුදුම.
 *මේ අවාසනාවන්ත කාර් රතය ප්‍රති සන්ස්කරනය සදහා ගරාජයකට ගෙන ගිය විට එහි එන්ගිම ඉවතට පැන  සේවකයකුගේ සිරුර මත පතිත වීමෙන් ඔහුගේ කකුල් දෙකම කැඩී ගියා.
 *මීට පසුව මෙම කාර් රතයේ එන්ජිම සවි කර තිබූ කාර් රතයක් එම එන්ජිම සවි කර සුලු මොහොතකින්      පැවති තරගයේ දී අනතුරට ලක්වී රියදුරු මිය ගියා.

*මෙම තරගයේ අනතුරකින් තවත් රියදුරෙකු මියගිය අතර ඔහුගේ රතයේ ද ජේම්ස් ඩීන් ගේ මොටර් රතයේ තිබූ වෙනත් කොටසක් සවි කර තිබී තියනවා.
*පසුව ජේම්ස් ඩීන් ගේ කාර් රතය අලුත් වැඩියාව සදහා ගෙන ගිය ගරාජය ගින්නකින් විනාශ වී තිබෙනවා. *පසු කාලෙක මෙම කාර් රතය ප්‍රදර්ශනය සදහා තබා තිබූ අවස්තාවක එය ආදාරක වලින් ගැලවී ගොස් තරුනයෙකුගේ ඇගේ හැපී ඔහුගේ උකුල සිඩී ගොස් තිබෙනවා.
*මීලගට තවත් අවස්තාවක මෙම කාර් රතය ආදාරක වලින් ගැලවී ඉදිරියේ තිබූ කඩයක හැපී ඉදිරි වීදුරුව කඩා දමා තියෙනවා.
* අවසානයේ 1959 දී මෙම කාර් රතය අභිරහස් ලෙස කොටස් 11ට කැඩී ඇත්තේ යකඩ ආඩාරක වලින් සවි කර තිබියදී මයි.
කව්ද මේ ජේම්ස් ඩීන්

ප්‍රසිද්දයි නලුවෙක් විදියට ටීවී එකේ හිටපු 1954 කාර් රේස් පදින්න ගන්නව. 
ඒත් මෙයගේ රසිකයො කියන්නේ කාර් එක අතුරුදන් උනා කියල

2. දෙවතාවක් එකම මිනිසෙකු නිසා බේරුන දරුවෙක්

1930 දී තරුන මවක් අතින් තමන්ගේ දරුවා මහල් නිවාසයකින් පහලට වැටී තිබෙනවා. මේ අවස්තාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි ජෝසප් ෆිග්ලොග් නැමතෙකුගේ සිරුර මතට දරුවා වැටීම නිසා දරුවා අනතුරක් නොවී බේරී තිබෙනවා. මෙමගින් පාරේ ගමන් කල ජෝසප් ටද අනතුරක් වී නෑ. නමුත් වසරකට පසු මෙම මාවතේම එම ජනේලයෙන්ම එම දරුවාම නැවත වැටී තිබෙනවා. පුදුමය වන්නේ මේ අවස්තාවේද දරුවා වැටී ඇත්තේ මහ මග ගමන් ගනිමින් සිටි එම ජෝසප්ගේම සිරුර මතටයි :D . මෙම සිදුවීමෙන්ද දෙදෙනාටම අනතුරක් වී නෑ.

3. වසර ගනනාවකට පසු තම ඉලක්කය කරා ගිය වෙඩි උන්ඩය

පෙමින් වෙලී සිටි හෙන්ඩ්‍රි 1983 දී සිය පෙම්වතියගෙන් වෙන් වී තිබෙනවා. මෙයින් දැඩි මානසික පීඩාවකට පත් අසරන යුවතිය සිය දිවි හානි කර ගෙන ඇත. එයින් දැඩි කොපයට පත් ඇගේ සොයුරා හෙන්ඩ්‍රි ට වෙඩි තබා ඔහු මිය ගිය බව සිතා තමටද වෙඩි තබා ගෙන මිය යනවා. නමුත් හෙන්ඩ්‍රි මිය නොයන අතර වෙඩි උන්ඩය ඔහු පසු කර ඔහුට පිටුපසින් වූ ගසක වැදී නවතිනවා. වසර ගනනාවක් උන්ඩය සහිත ගස එම ස්තානයේ පවතිනවා. වසර ගනනාවකට පසු ගස එම ස්තානයෙන් ඉවත් කිරීමට සිතූ හෙන්ඩ්‍රි පුපුරන ද්‍රව්ය යොදා ගස පුපුරවා හරිනවා. ඒ සමගම ගසේ සිරවී තිබූ උන්ඩය හිස පාසරු කරගන යාමෙන් හෙන්ඩ්‍රි මිය යනවා. පුදුමාකාර සිදු වීමක් නෙ?

No comments :

Post a Comment