Social Icons

Tuesday, September 24, 2013

එදා මෙදා තුර බල්ලන් සිය ගනනින් බිලි ගත් ඕවර්ටවුන් පාලම

ස්කොට් ලන්තයේ පිහිටා ඇති ඔවර් ටවුන් පාලම ආරුක්කු හැඩයට තනා ඇති පාලමක් වන අතර අද දක්වා කිසිදු මිනිසෙකු මෙම පාලමෙන් පැන සියදිවි නසාගන නෑ. නමුත් පුදුමයට කරුන වන්නේ මෙම පාලම මතින් පැන මේ වන විට බල්ලන් 60 කට අදික ප්‍රමානයක් සියදිවි නසාගන තිබීමයි. බල්ලෙක් සියදිවි නසා ගන්නවා කියන එක හිතන්න අමරු පුදුම සහගත දෙයක් තමයි. මිනිස්සු එහෙම වැඩ කලාට බල්ලො එහෙම කරනව කියලා අපි කවදාවත් අහල නැනේ. එහෙනම් මේක සියදිවි නසා ගනීමක්ම වෙන්නත් බෑ නේද? මොකද වෙන වෙන තැන් වලින් බල්ලො මෙහෙම පනිනවා කියල අපි අහලම නැනෙ.

Overtoun Bridge

බල්ලන් සියදිවි නසා ගන්නවා කියන අදහස නම් අපට බැහර කරන්න වෙනවා. මෙම ස්තානයෙන් පහලට පැනීමෙන් දිවි ගලවාගත් ඇතම් බල්ලන් නැවතත් මෙම පාලම මතට නැග දෙවන වතාවට එයින් බිමට පනීමෙන් සිය මරනය ලගා කරගන තියනවා. මේ බල්ලන් පාලමෙන් පහලට වැටෙනවා කියලා හිතන්නත් බෑ මොකද මේ බල්ලන් මෙම පාලමෙන් පහලට පැනීමට පෙර පාලමේ බිත්තිය මතට නැග එයින් පහලට පැනීමයි සිදු කර තිබෙන්නේ. තවත් පුදුමයට කරුනක් වන්නේ මේ සියලුම මරන පාලමේ එකම ස්තානයකින් පහලට පැනීම නිසා සිදු වී තිබීමයි. 

අපි දන්නවා බල්ලො සියදිවි නසා ගත්ත වෙන්න බෑ කියලා එහෙනම් මොකද වෙනවා ඇත්තේ. දැනට පර්යේශකයො හිතන්නේ මේ වෙනවා ඇත්තේ මේ බල්ලන්ට පාලමේ උස පිලිබදව නිවරදි වැටහීමක් ලැබෙන්න කලින් මොවුන් පහලට පැනීමට පොලබවන උත්තේජකයක් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවයි. මේ ප්‍රදේශයේ ජීවත් වන මුගටි වර්ගයට අයත් සත්ව කොට්ටාශයක් මගින් තම සීමාව ලකුනු කිරීමට යොදා ගන්නා ප්‍රබල ගන්දයක් හෙතුවෙන් මේ සිදු වීම වන බව ඔවුන් පවසනවා. සරලව කියනව නම් මේ මුගටි වර්ගයේ සතාගෙ ඉව දැනුන ගමන් බල්ලො මෙලෝ සිහියක් නැතුව මෙතනින් පහලට පනිනවා කියන එකයි.

මේ ප්‍රබල ගන්දය නිසා අතිකරන උත්තේජනය මගින් බල්ලට පාලමේ උස ගැන වැටහෙමක් නැතුව යනවා කියන එකයි. කෙසේ නමුත් එක වරක් පාලමෙන් පහලට වැටුනට පස්සෙ නම් උස ගැන අවබෝදයක් නැති වෙනවා කියන එක පිලිගන්න අමරුයි. කෙසේ නමුත් මේ මරන බහුතරයක් වෙලා තියෙන්නේ ගන්දය ප්‍රබලව පවතින වියලි උනුසුම් දිනවල නිසා දැනට අපි ඒ මතය පිලි ගමු. කෙසේ වෙතත් ලෝකයේ පිහිටි අසාමන්ය ස්තාන අතරට බල්ලන් සියදිවි නසා ගන්නා පාලම ලෙස හැදින්වෙන මෙම පාලමත් ඇතුලත් වෙනවා.

1 comment :

  1. මේක නම් මාරම සිද්ධියක් !!

    මේ ගැන විස්තර කිව්වට ගොඩාක් ස්තුතියි. :D

    ReplyDelete