Social Icons

Friday, August 23, 2013

හොල්මන් හෝ භූතාත්ම චායා රූ අතරින් හොදම චායාරූප 10 ක්

අත්භූත

මේ ලියන්න යන්නේ එදා මෙදා තුර ලබා ගත්ත භූතාත්ම චායාරූපයට හසු වුනා කියන අවස්තා වලින් හොදම චායා රූප 10ක් කියලා සලකෙන චායාරූප 10 ගෑන පුන්චි කෙටි විස්තරයක්.
මේවායින් බොහොමයක් චායා රූප වර්න චායාරූප තාක්ශනය පෑමිනීමටත් ප්‍රතමයෙන් ලබාගත් චායාරූප වන අතර. අද වනතුරුත් නිශ්චිත පෑහෑදිලි කිරීමක් ලබා දීමට අපොහොසත් වූ චායාරූප වීම විශේශත්වයක්

ශ්‍රේනි ගත කර ඇත්තේ අග සිට මුලටය. අන්ක 10 හොදම චායාරූපයයි

1.ක්වීන්ස් ලෑන්ඩ් චායාරූපය 1946

මෙම චායාරූපය මියගිය තම තරුන දියනියගේ සොහොනේ චායාරූපයක් ගනීමේදී මවගේ කෑමරාවක සටහන් වන ලද රූපයක්. සොහොනේ චායා රූපය ගෑනීමේදී ඒ මත කිසිවෙක් සිට නෑති අතර, පිරිසිදු කිරීමෙන් පසු කුඩා දරුවෙක් සොහොන මත හිදගන සිටිනු දක්නට ලබුන අතර මව මේ දරුවා හදුනා ගත්තේ නෑ. එම නිසා මෙය ආලොක පරාවර්තනයක් හෝ චායාරූප එක මත එක වෑදීමක් ලෙසද සෑලකිය හෑකිය

2. වොටර් ටවුන් හි මුහුනු :1924

මීලග චායාරූපය 1924 දී නාවිකයන් පිර්සක් විසින් ගන්නා ලද්දක්.පව්ද්ගලිකව මමද මෙම කලු සුදු චායාරූප වල මතුවන සෙවනලි බදු මිනිස් රූප කෑමරවේ සේයාපටය එක මත වෑදීම් හෝ ආලොකයේ වෙනස්කම් නිසා අති වූ බව විශ්වාස කරමි. නමුත් මේ සිදුවීම තරමක් වෙනස් වන්නේ මෙම චායා රූපය නාවිකයන් පිරිස ලබා ගන්නේ මෙම මුහුනු ඔව්න්ට පියවි ඈසට දින කීපයක සිට දර්ශනය වන නිසා ය. මේ මුහුනු දෙකෙන් දක්වෙන්නේ දින දෙකකට ඉහතදී ඉන්දන  ටෑන්කි පිරිසිදු කිරීමේදී මියගිය නාවිකයන් දෙදෙනෙක් බව නෑවේ සිටි අනිකුත් නාවිකයන් විසින් හදුනාගන ඈත.

3. වෙම් නගරශාලා ගින්න : 1995

එන්ගලන්තයේ වෙම් නගර ශාලාවේ ගින්න සාමන්ය චායාරූප ශිල්පියෙක් විසි චායාරූප ගත කිරීමේදී දෑවෙනගොඩනෑගිල්ලෙන් ඉවත බලා සිටින යුවතියකගේ රුවක් චායාරූපයේ දකින්නට ලෑබී ඈත. මෙයින් කම්පාවට පත් චායා රූප ශිල්පියා අතුලු පිරිස ගොඩ නෑගිල්ලේ සුන් බුන් පරීක්ශා කලද ඈගේ සිරුර හමු වී නෑ. පසුව සොයා බෑලීමේදී ඈය 1677 දී වෑරදීමකින් ඉටිපන්දමක් වෑට්ටීම නිසා මේ නගරශාලාව ගිනිගෙන ඈති අතර බිමට සමතලාවූ නගර ශාලාවේ දෑවී මියගොස් ඈත. එතන් පටන් නගර ශාලාව ගිනි ගන්නා අවස්තාවල ඈගේ අවතාරය දක්නට ලෑබෙන බවට පිලි ගෑනේ

4. බෑචලර් සොහොනේ කාන්තා රුව 1991

මෙම චායාරූපය වඩා වෑදගත් වන්නේ මෙය හොල්මන් අවතාර පිලිබදව සොහොන් පවතින ස්තාන වල පර්යේශන කරන වුර්තීය කෑමරා ශිල්පියෙක් විසින් ලබාගත් නිසාවෙනි. මෙය දහවල් කාලයේ සිදු කල පරීක්ශනයකදී ලබාගෙන ඈත. මෙම පරීක්ශකයන් සතු උපකරන වල වෙනසක් දෑනුන නිසා ඉතා විශාල වේගයකට කෑමරාව සකසා චායාරූපය ලබා ගේන ඈත. මෙම චායාරූපයෙ සොහොන් කොත මත හිදගන සිටින කාන්තාවක් චායාරූපයට නෑගී ඈත, පෑරනි අදුම් වලින් සෑරසී සිටින ඈයගේ පාදයේ පහල කොටස විනිවිද පෙනෙන සුලුය.

5.කොරොබොරී රොක් අවතාරය :1959

ඕස්ට්‍රේලියාවේදී ලබාගෙන ඈති මෙම චායාරූපයටද අද වනතුරු නිශ්චිත පෑහෑදිලිකෙරීමක් ලබා දීමට විද්වතුන් සමත්ව නෑත. අද මෙවෑන්නක් පොටෝ ශොප් මගින් ලෙහෙසියෙන් කල හෑකි නමුත් 1959 දී එය ඉතා අපහසු කටයුත්තකි.

6. සමූහ චායාරූපයට පෙනී සිටි මියගිය සෙබලා 1919

මෙම චායා රූපය හමුදා සෙබලුන් පිරිසකගේ සමූහ චායාරූපයක් වන අතර ඉහල වම් කෙලවරේ සිටින නිලදාරියාට පිටු පසින් එබී සිටින විනිවිද පෙනෙන මුහුනක් දකිය හෑකිය, මෙය ඊට ඩින දෙකකට පෙර අනතුරකින් මිය ගිය චායාරූපය ගනීමට ප්‍රතම දින අවසන් කටයුතු කල සහෝදර සෙබලකුගේ බව හදුනාගන ඈත

7. අදිසි මිනිසා 1978

මෙම චායා රූපය විශේශ තත්ව යටතේ ලබා ගේන ඈති අතර මෙම රූපයේ දොරට හේත්තු වී සිටින තරුනයා මෙහි සිටින කිසිවකු දෑක නොමති අතර. අධෝ රක්ත කිරන යොදා ගෙන චායාරූප ගත කර ඈත්තේ පර්යේශක පිරිසක් විසිනි. බොරු කිරීමට ඉඩ කඩ අඩු චායාරූපයක් සේ සෑලකේ. මෙම තරුනයා මෙම ස්තානයේ 1868 හදිසි අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් ඈති අතර අසාමාන්ය අදුම් හේතුවෙන් මේ ඔහු බව සෑලකේ.

8. කොම්බර්මර් ආදීපාද වරයාගේ චායා රූපය

මෙය ඉතා ප්‍රසිඩ්ද චායාරූපයක් වන අතර ඉතාම පෑරනි චායාරූපයක්ද වේ. 1891 දී ලබාගන ඈති මෙම චායා රූපය පෑයක් පමන කාලයක් කෑමරාව විවුර්තව තබා ලබා ගන්නා ලද්දක්. මේ රූපය ගන්නා අවස්තාවේ නිවස අගුලු ලා තිබී ඈති අතර ආදිපාදවරයා මෙම නිවසට මයිල 4 පමන දුරින් ආදාහනය කරමින් පෑවතී ඈත. ආදිපාදවරයා හදුනන පුද්ගලයින් මෙම මිනිස් රුව ආදිපාද වරයාට සමාන බව පිලිගන ඈත.

චිනරි චායාරූපය 1959

තම මවගේ සොහොන වෙත ගිය යුවලක් එම ස්තානයේ දී චායාරූපයක් ලබගෙන තිබෙනවා. තම සෑමියා වාහනයේ රියදුරු අසුනේ සිටින ආකාරය බිරිද විසින් චායාරූප ගත කර ඈති අතර චායරූප පිරිසිදු කිරීමේදී වාහනයේ පිටුපස අසුනෙ අභිරහස් කාන්තා රුවක් දක්නට ලෑබී තිබෙනවා. ඒ මියගිය තම මව බව රියදුරු අසුනේ සිටි තෑනෑත්තා හදුනා ගන ඈති අත. මේ තම මව වාහනයේ ගමන් ගත් සුපුරුදු ස්තානය බව පවසා ඈත. චායා රූප විශ්ලෙශකයන් මෙම රූපය පරාවර්තනයක් හෝ එක මත එක වෑදීමක් නොවන බව තහවුරු කර ඈත. මෙම බූත රූපය ගන රුවකි එහි විනිවිද පෙනෙන සුලු බවක් නෑත. ඈගේ උපස් යුවල පවා පෑහෑදිලිය. උපස් යුවලින් වීදුරුවෙන් ලෑබෙන ආලොඅකය පරාවර්තනයක්ද සිදු වේ.

රයින් හෑම් හෝල් හි දුබුරු කාන්තා රුව. 1936

එදා මෙදා තුල ලබා ගත් හොදම හොල්මන් චායා රූපය බව සෑලකේ. 1936 දී රයින් හෑම් හෝල් වෙත ගිය වුර්තීය චායා රූප ශිල්පියෙකු මෙම ස්තානයේ චායාරූප ගෑනීමේදී මෙම රුව සටහන්ව ඈත. මෙම රුව ගන්නා අවස්තාවේ ශිල්පියා පියවි අසින්ද මෙම අසාමන්ය මිනිස් රූපය දෑක ඈත. විශාල පර්යෙශකයන් පිරිසක් විසින් මෙම රූපය පරීක්ශා කර සේයා පටලය පවා පරීක්ශාවට ලක් කර ඈතත් මෙම රුව පරා වර්තනයක් එක මත වදීමක් හෝ බොරු මවා පෑමක් බව ඔප්පු කිරීමට සමත් වී නෑත.

2 comments :