Social Icons

Tuesday, August 13, 2013

අතීතයේ චායා රූප වල සටහන් වූ පහෑදිලි කිරීමට අපහසු අසාමාන්ය මිනිසුන්

කාල තරනය 1

කාල තරනය පිලිබදව අතීතයෙ සිට විවිද මත හා උපකල්පන ගොඩ නෑගුනා. බොහෝ විද්යා ප්‍රබන්ද වල කාල තරනය පිලිබදව සදහන් කර තිබෙනෙවා. මෙම ලිපි මාලාවෙන් බලාපොරොත්තු වන්නෙ විවිද අවස්තා වල සෑබෑ ලොකයෙ දක්නට ලෑබුන එවන් සිදුවීම් කීපයක් ඔබ වෙත ගෙන ඒමයි.

පලමුවෙන්ම කියන්න ඔනා මේ ලිපිය ලියන්නේ මේක ඈත්ත කියල පිලි ගන්න කියල කාටවත් බල කරන්න නෙවේ මෙහෙම දෙවල් වෙන්න පුලුවන් ඒ වගේම නොවෙන්නත් පුලුවන්. හෑම ලිපියකම කරුනු පිලි ගනීම හො නොගෑනීම පාඨක ඔබගේ අයිතියක්.

මෙ පහල තියන චායා රූපය 1941 ගෝල්ඩ් බ්‍රිජ් නම් කෑනඩාවේ පාලමක විවුර්ත කිරීමෙ උත්සවෙකදි ගත්ත චායාරූපයක්. මේ චායාරුපය දිහා හොදින් බලන්න. වටේ සේරමලා පරන අදුම් ඈදලා ඒ කාලෙට ගෑලපෙන විදියට ඉන්නවා.
hipster

ඒ අතර එක පුද්ගලයෙක් ඉන්නවා අද කාලෙට ගලපෙන විදියේ අදුම් ඈදගන සන් ග්ලාස් දෙකක් එහෙම දාගන ඉතින් මේ පුද්ගලයාගෙ අතේ තියනවා කෑමරාවක් කියලා සෑක කරන උපකරනයක්. ඒක කෑමරාවක්මද කියන එක නම් ප්‍රශ්නයක්.

නමුත් මේ ඉන්න පුද්ගලයා ඈදගන ඉන්නෙ ඈත්තටම අද කාලෙට ගෑලපෙන ඈදුම් ඒ එක්කම එයා අර අනිත් අයට වඩා කෑපී පෙනෙන ලෙස වෙනස්. නමුත් මෙතන පොඩි ප්‍රශ්නෙකුත් තියනවා වටේ ඉන්න අය මේ කෙනා ගෑන අවදානයක් තියන බවක් පෙනෙන් නෑ. එක්කො මෙ කෙනාව එයලට පේන්නෙ නෑ. එහෙම නෑත්තම් එයා සාමන්ය කෙනෙක්. මේ සම්බන්දව මගේ අදහස් මන් මෙතන ලියන්න යන්නෙ නෑ. මේ ලිපි මාලාව යටතේ විවිද කාල වලදී වාර්තා වූ කාල තරනය කරන්නන් ගෑන ඉදිරිපත් කරන්නම්.

4 comments :

  1. Aththa kathawa!
    Meka godak durata wenna puluwn deyak kiyla mama vishwasa krnwa

    ReplyDelete
    Replies
    1. Ow .... Me wage chaayaarupa keepayakma thiyanawa. Me lipi maalaawa harahaa ewa ekin eka idiripath karannam. Adahas dakwuwata sthuthiy

      Delete
  2. Amathaka karanna epa photoshop wage software thiyenawa kiyalath.