Social Icons

Thursday, August 8, 2013

ගුප්ත ලෝකයේ රහස් - 1 මායාකරැවෝ - 2

ටිකක් බෝරිං වගේ පෙනුනත්, ගුප්ත විද්‍යාව පිළිබද ඉතිහාසයත් කෙටියෙන් හරි සළකා බලන්න වෙනවා, නැත්නම් ඒක අඩුවක්.

ගුප්ත විද්‍යාව පිළිබද කථාන්තරය මුළින්ම ඇරඹෙන්නේ පෞරාණික ඊජිප්තුවෙනුයි. පැරණි ඊජිප්තු මිනිස්සු තමන්ගේ ඉතිහාසය, ආගමික මත, ජෞතිෂ්‍ය දැනුම, ජ්‍යාමිතික දැනුම ආදිය සටහන් කර තැබුවේ “හයිරොග්ලිප්ස්” නැමති රෑපමය භාශාවෙනුයි. ඔවුන් විශ්වාස කලේ, ඔවුන්ගේ දැණුම ඔවුන්ට ලැබෙන්නේ “තොත්” නැමති දෙවියන්ගෙන් බවයි.

                          "හයිරොග්ලිප්ස්"                                                             "තොත්"

ඇතැම් අය කියන්නේ තොත් දෙවියෙක් නොව, දෙවියෙක් ලෙස ඇදහූ මිනිසෙක් බවයි. වෙනත් අය කියන්නේ මුල පටන්ම ඔහු මිත්‍යාවක් බවයි. එහෙත් තොත් ලියුවා යැයි සැළකෙන පොතක් තියනවා, එයට කියන්නේ "තොත් ගේ පොත" කියා. 

             "තොත් ගේ පොත"

ඒත් තොත් ලියුවා යැයි සැළකෙන බොහෝ කරැණු පැරණි බැබිලෝනියානු ශිෂ්ඨාචාරයෙන් ගත් ඒවා බව සොයා ගැනුනා. පැරණි බැබිලෝනියානුවන් තමයි මුලින්ම පේන කීම සහ ජෞතිශ්‍ය පුහුණු කරපු බවට සාක්ෂි තිබෙන්නේ. ඒත් ඊජිප්තුවේදී තමයි මේ පේන කීමේ කලාව සහ ජෞතිශ්‍ය ඔවුන්ගේ ආගම සමග මිශු වුණු සංකීර්ණ විද්‍යාවක් බවට පත්වුනේ. ඔවුන් මන්ත්‍රජප කිරීමෙන් ජීවම් කිරීම, වශීකරණය සහ හදි හූනියම් ආදිය පුහුණු කළා. පසුව, මේ දැනුම ඊජිප්තුවරැන් සමග ගණුදෙනු කළ ෆිනීශියානු නාවික වෙළෙන්දන් මගින් පැරණි යුරෝපයට පැමිණියා. ඔයින් මෙයින්, මෙම දැණුමේ ප්‍රභවස්ථානය මොකක්දැයි අමතක වී ගියා. ක්‍රිස්තුපූර්ව 1212 දී, අවසාන ඊජිප්තු රජු වූ දෙවැනි රැම්සිස් මිය ගියායින් පස්සේ, පිට දේසක්කාරයින් නයිල් නිම්නය ආක්‍රමණය කලා. ඒ සමගම පැරණි ඊජිප්තු ගුප්ත රහස් ද මිය ගියා. 

ඊජිප්තුවෙන් පසුව ඇරඹුණු දියුණු ශිෂ්ඨාචාරය වුනේ ග්‍රීසියයි. ඒ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ දී.

මතු සම්බන්ධයි..

(1x1 9.45)

1 comment :

  1. ලිපි පිලිබද ඔබගෙ අදහස් දැක්විම අප ඉතා අගය කර සලකන්නෙමු. අදහස් වලට අමතරව ලිපි ලිවිමට මාර්තුකා යොජනා කිරිමටද Comment Box එක භාවිතා කරන මෙන් ඉල්ලා සිටිමි

    ReplyDelete