Social Icons

Wednesday, August 14, 2013

චීනයේ හයිනෑන් පලාතට කඩා වැටුණු පියාඹන පිරීසියක (UFO) දර්ශණ හෙලිවෙයි. 8/14/2013

ජීවින් රහිත ස්වයංක්‍රීය පිටසක්වල යානා (unmanned probes) පොලොව නිරීක්ෂණය කිරීමේ යෙදෙන බවත්, ඒවා මගින් ලබා ගන්නා දත්ත ආපසු මවු යානා වලට යැවෙන බවත්, එමෙන්ම මෙම යානා හරහා එම මවු යානා වල හෝ ග්‍රහ ලෝක වල සිටින ජීවීන් පොළොව සමග සංකීර්ණ ගණිතමය පණිවුඩ මගින් පණිවුඩ හුවමාරැ කරගන්නා බවත් ප්‍රසිද්ධ රහසකි. පහත දැක්වෙන්නේ, මෙවැනි ස්වයංක්‍රීය පියාඹන පීරිසයක් පොළොවට කඩා වැටෙන ආකාරය, සංචාරකයෙකු විසින් වීඩියෝ ගත කල ආකාරයයි.

එමෙන්ම පහත දැක්වෙන්නේ, මෙම යානාව කඩා වැටුණු ස්ථානයට චීන හමුදාව පැමිණ එය වීඩියෝ ගත කළ ආකාරය යැයි සැක කෙරේ. මෙම වීඩියෝවෙන්, කඩා වැටීමෙන් පොළොවට කා වැදී ගිය පීරිසි ආකාරයේ යානයක් ඔබට හොදින්ම දැකගත හැකිය.

3 comments :

  1. Ko anea videyo nea nea link eakak wat nea

    ReplyDelete
  2. Video eka thiyenawa post eke
    https://www.youtube.com/watch?feature=player_embedded&v=4lxB_O21wb8#t=115
    Onna link eka

    ReplyDelete
  3. mage adahasa nam me video 2 ekinekata wenas 2k anika 2wani video ekata anuwa ufo yaanaya bawata salakena wasthuwa bimata ochchara wegayakin watunanam polawata oita wada haaniyak wenawa hethua polawa a awasthawedi ice watila themila thiyenne 2wani video eka fake