Social Icons

Thursday, August 22, 2013

දශක ගනනාවක් විද්වතුන් ගොනාට ඈන්දූ සුරන්ගනා රූප

මේක මහ අරුම පුදුම කතාවක් මේ කතාවෙ කියන්නෙ සුරන්ගනාවන්ගේ චායාරූප ගෑනීමක් ගෑන. අවුරුදු 16 ක හා 9ක දෑරියන් දෙදෙනෙක් කෑලේ සෙල්ලම් කරල ඈවිත් තමන් සුරන්ගනාවො දෑකපු බව කියනවා. මේක කවෘත් විශ්වාස නොකරපු නිසා මේ ගොල්ල පියාගේ කෑමරාව ඉල්ලන් ගිහින් සුරන්ගනාවියන්ගෙ පින්තූර අරන් එනවා පහල තියෙන්නේ ඒ පින්තූරේ

මීලගට මේ පින්තුර දෑකලා හමොම පුදුමයට පත් වෙනවා. එත් සමහරු කියනවා මේ පින්තුර කාර්ඩ්බොර්ඩ් රූප තියල ගහන්න ඈති කියලා. ඒත් පරීක්ශනාගාර වල පරීක්ශන වලින් ඒවා කාර්ඩ් බොඩ් නොවන බව ඔප්පු කරනවා.

මේ අතරේ මේ සිද්දිය ගෑන දනගත්ත මේ වගෙ අත්භූත දෙවල් ගෑන පර්යේශන කරන කන්ඩායමක් විසින් මේ අයට විශෙශ සලකුනු යොදපු චායා රූප පටයක් දෙනවා. මේ දෙන්නා ඒ චායාරූප පටයත් යොදාගන සුරන්ගනා රූප ලබා ගන්නවා. මේ රූපත් බොරු බව ඔප්පු කරන්න පර්යෙශකයො අසමත් වෙනවා. මේවා ඒ අවස්තාවෙ සෙලවෙමින් පවති බවට සාක්ශි ලෑබීම එයට හේතුවයි.

අවසානයේ මේ චායාරූ ගෑන පර්යෙශන පවත්වන්න සුප්‍රකට ශර්ලොක් හොම්ස් කතෘ ආතර් කොනන්ඩොයිල් මහතා පවා සහභාගි වෙනවා. නමුත් මේවා බොරු කියල ඔප්පු කරන්න කාටවත් පුලුවන් කමක් ලබෙන්නෙ නෑ.
වසර කීපයකට පසු එක් යුවතියක් ප්‍රකාශ කලේ තමගේ සිතුවිලි යම් අයුරකින් චායා රූපයට නෑගී අති අතර මෙම සුරන්ගනාවන් තමන්ගේ සිතුවිලි වල සිටින්නන් බවයි.
වසර ගනනාවකට පසු ප්‍රවෘති සාකච්චාවකට සහා භාගි වෙමින් මේ කාන්තාවන් දෙදෙනා ප්‍රකාශ කරන්නේ මෙම සුරන්ගනා රූප තමන් විසින් චිත්‍රයට නගා කාර්ඩ් බෝඩ් වල අලවා පින් මගින් සවි කර මෙම රූප ලබා ගත් බවයි. නමුත් මෙ දෑරියන් දෙදෙනාගෙන් එක් අයෙක් මියෙන තුරාම පෑවසුවේ මේ රූප වලින් අවසානයට ලබා ගත් චායා රූපය සෑබෑ එකක් බවයි.

අවසාන චායා රූපය ගනා දින සුරන්ගනාවන් සිතුවම් කිරීමට නොහෑකි වූ බවත් ඒ අවස්තාවේ මතු වූ රූපයක් තමා කෑමරාවේ සටහන් කර ගත් බවත් ඈය පෑවසුවාය. කෙසේ හෝ මේ යුවතියන් ගෙන් ච්ත්‍ර අදින ලද යුවතිය ඉතා දක්ශ චිත්‍ර ශිල්පිනියක් බව නම් මේ රූප වලින් ඔප්පු කල හෑක. කෙසේ හෝ මොවුන් දෙදෙනාගේ මේ චායා රූප කොටින්ග්ලි සුරන්ගනාවන් ලෙස ප්‍රසිද්දියට පත් වූ අතර ඩශක ගනනාවක් යන තුරුම ව්යාජ බව ඔප්පු කල නොහෑකිව විද්වතුන් පවා ගොනාට ඈන්දවීමට සමත් විය. එය විශ්මිත පුවත් ගොන්නට මා එකතු කරනේ එබෑවිනි.
File:CottingleyFairies2.jpg

File:CottingleyFairies3.jpg

File:CottingleyFairies4.jpg

File:Cottingley-sunbath.jpg
පස්වන හෙවත් අවසාන චායා රූපය. එක් යුවතියක් මෙය පමනක් සත්ය බව ප්‍රකාශ කර ඈත

3 comments :

  1. Photos aththada kiyala hoyala balanna wade baaradenna thibune vidwathunta neme, oththu kaarayektai :D

    ReplyDelete
  2. wade thiyenne ahinsaka aya gaawata witharai suranganawiyo enne kiyala kawruth lamai passen gihin nane :D maaraaa ahinsaka lamai dennek thamayi :D