Social Icons

Sunday, August 11, 2013

අහසින් පැමිණි මිනිසුන්ගේ ඉතිහාස කතාව. නවවැනි අඩිය - පැරණි ගගණගාමී රෑප - 3

අවසාන ලිපියේදී කීවේ, පැරණි ගගණගාමියෙකුගේ පැහැදිලිම රෑපයක් තියෙන තැනක් ගැන සළකා බලනවා කියලානේ. මේක තියෙන්නේ, මායානු ශිෂ්ඨාචාරයට අයත් "පැලැන්කේ" නැමති පුරාවිද්‍යාත්මක අඩවියේ. මේක වසර ගණනක් කැලෑවට යටවී තිබී, ස්පාඥ්‍ය ගවේශකයින් විසින් නැවත සොයාගත් එකක්. මෙහිත් යෝධ පිරමීඩ දකින්න පුළුවන්,

                                                                     පැලැන්කේ පිරමීඩ

මේ පිරමීඩ වලින් එකක ගැඹුරේ, හත් වෙනි පැලැන්කේ රාජ්‍යයේ සියවසට අයත් රජෙකු වූ මහා ප්ලාක් ගේ සොහොන හමුවෙනවා. මේක ටොන් 7ක් බරයි. ඔහු අඩි අටක් උස යෝධයෙකු ලෙසයි සදහන් වෙන්නේ. පැලැන්කේ හි මිනිස්සු ඔහුව දෙවියෙක් විදියට සළකලා තියෙනවා. ඔහුගේ සොහොන සහිත පිරමීඩ‍ය ඇතුලේ, පැලැන්කේ රාජ්‍යයට අයත් විවිධ කැටයක් සහ රෑප දකින්න ලැබෙනවා. මෙයින් එක කැටයමක් තමා ප්ලාක් රජ්ජුරැවෝ යානයක නැගලා එය පදවන කැටයම. ඔහුගේ නහයට මාස්ක් එකක් වගේ දෙයක් සවිවෙලා තියෙනවා. ඔහුගේ දකුණු අත, යන්ත්‍රයේ කිසියම් පාලකයක් හසුරැවනවා. වම් අත, ස්විචයක් වගේ දෙයක් 'ඔන්' කරනවා. කකුල පැඩ්ල් එකක් වැනි යමක් උඩ තබාගෙන ඉන්නවා. පහත රෑප:

යානය පිටිපස්සෙන් ගිනි පිටවෙන බවක් පේනවා.

ප්කාල් රජු යානය තුළ සිටින්නේ, අද ගගණගාමීන් නූතන අභ්‍යවකාශයානා වල කැප්ස්‍යුල් එක ඇතුලේ ඉන්න ඉරියවුවටමයි.

ඉතිං පුරාවිද්‍යඥයින් නගන ප්‍රශ්න තමා, මහා ප්කාල් රජ්ජුරැවෝ කියන්නේ පැලැන්කේවරැ ගෞරව කළ මනුශ්‍යයෙක් ද, නැතිනම් ඈත ග්‍රහලොවකින් පැමිණි මිනිසෙක්ද යන්න. 

මායානු සංස්කෘතිය ගැන තිබෙන විශාලම ගැටළුව තමා, ඔවුන් හිටි අඩියේ අතුරැදන් වීම. අද ඔවුන් ගිය තැනක් හොයා ගන්න නෑ. සමහර පුරා විද්‍යඥයින් කියන්නේ, මායන්වරැ යනු පිටසක්වලින් පැමිණි කොට්ඨාශයක් බවත්, ඔවුන් ආපසු පිටසක්වලට පිටව ගිය බවත්. අභ්‍යවකාශය සහ කාලය පිළිබද මායන්වරැන්ගේ පුදුමාකාර අවබෝධයට හේතුව මෙය බවයි ඔවුන් කියන්නේ. 

මීලග ලිපියෙන්, අද ඇන්ටාක්ටිකාවේ අයිස් වලින් වැසී යටව ඇති භූමිය පැහැදිලිව රෑපයට නැගූ විශ්මිත පෞරාණික සිතියමක් ගැන කථා කරමු..

(1x1 38:55)

3 comments :

  1. These are incredible events. They happen every now and then. No one can deny these and reject them as lies. The universe we live in, is a wonderful place. We know very little about our universe. Though we tend to think that science and technology is very advanced and it has all the solutions, we can see that even in this twenty first century science and technology is in its infancy. Still no scientific explanations for most of these incredible events. Thank you for "Wishmitha" blog. Keep up your valuble work. All the best wishes!

    ReplyDelete
  2. These are incredible events. They happen every now and then. No one can deny these and reject them as lies. The universe we live in, is a wonderful place. We know very little about our universe. Though we tend to think that science and technology is very advanced and it has all the solutions, we can see that even in this twenty first century science and technology is in its infancy. Still no scientific explanations for most of these incredible events. Thank you for "Wishmitha" blog. Keep up your valuble work. All the best wishes!

    ReplyDelete
  3. අදහස් දැක්වීම පිලිබදව ඉතාමත්ම ස්තූතියි. අපේ බ්ලොග් අඩවිය දිගටම කරගන යාමට අප බලපොරොත්තු වන අතර ,මෙලෙස අදහස් දක්ව අපව දිරිමත් කිරීම පිලිබදව නැවත වරක් ස්තුති වන්ත වෙනවා.