Social Icons

Saturday, August 31, 2013

නේපාලයෙන් හමුවූ බෞද්ධ බිතු සිතුවම් සහිත අභිරහස් පැරණි ගුහා.

නේපාලයේ ඉතා උස කදු මුදුනක කන්ද ඇතුලට හාරා තැනූ අභිරහස් ගුහා 5000 පමන දක්නට ලැබෙනවා. මෙම කන්ද පිහිටා ඇත්තේ ජනාකිර්න නොවූ ඈත කදු ප්‍රදේශයක වන අතර, මෙම ගුහා වලට ලගා වීම පලපුරුදු කදු නගින්නෙකුට වුවද ඉතාමත්ම අපහසු කටයුත්තක්.

පලමු වරට පර්යේශක පිරිසක් හා කදු නගින්නක් පිරිසක් මෙම ගුහා තරණය කර තිබෙනවා. මෙම කන්දේ පිහිටි සිදුරු ලෙස ඈත සිට බලන්නන්ට මෙම ගුහා දක්නට ලැබෙනවා. මේ කන්ද වෙත යාමට පර්යේශකයන් උනන්දු කරන්නට ඇත්තේ දුර සිට බලන විට මේවා ස්වාභාවිකව ඇතිවූ සිදුරු නොවන බව දක්නට ලැබෙන නිසා විය හැක.
ඉතා දුශ්කර ගමනකින් පසු මෙම ගුහා වෙතට ලගා වුන ඔවුන් දුටු දෙයින් පුදුමයට පත් වුනා

මෙම අභිරහස් ගුහා පිහිටා ඇත්තේ හිමාලයට උතුරින්ය. මෙම ගුහා චිත්‍ර දහ තුන් වන සියවසට පමන අයත් වන බව සැලකේ. මීට අමතරව මෙම ගුහා වලින් ඇතම් ඒවා පෞරාණික ලිය කියවිලි වලින් පිරී ගොස් තිබෙනවා. කෙසේ නමුත් මෙම සිතුවම් හා ලියවිලි ඉතාම ශ්‍රේෂ්ඨ හා ශක්තිමත් බෞද්ධ ඉතිහාසයක් මෙම ප්‍රදේශවල පැවති බවට ඉතා හොද සාක්ශියක් .

මෙම ගුහා සන්කීර්නය තුල ඇවිද යා හැකි පරිදි තනා ඇති අතර, පිටතට විවර වන ස්තාන 20 පමන ඇති බවත් ගුහා එකිනෙක සම්බන්ද කිරීමට සිරස් ගමන් මාර්ග තනා ඇති බවත් පැවසෙනවා. මෙම ගුහා සම්පුර්නයෙන්ම අලන්කාර චිත්‍ර වලින් වර්නවත් කර තිබී ඇති අතර මේවා බෞද්ධ විහාර වල ඇති චිත්‍ර වලට බොහෝ සෙයින් සමාන බවයි පැවසෙන්නේ
මොවුන් විසින් මෙම ගුහා සොයා ගනු ලැබූ කන්ද ලෝකයේ 10 වෙනි උසම කන්ද ලෙස සැලකෙනවා. මෙම ගුහා තුලින් හමුවූ අතීත ලියවිලි සහිත පුස්තකාලයේ වූ ලියවිලි කිසිවක් කදු නගින්නන් විසින් ඉවත් කර නොමැත.
වසරකට පමන පසු මේවා පරීක්ශා කිරීමට නැවත එහි ගොස් ඇත. කදු නගින්නන් නොවූ පර්යේශකයන්ට මේ ගමන ඉතා දුශ්කර වන්නට ඇත
මෙම ලියවිලි බොහ්මයක පවා කුඩා චිත්‍ර ඇද අති බව දක්නට ලැබෙනවා. මේවා වසර ගනනකට එපිට බෞද්ධ භික්ශූන් විසින් ලියන්නට ඇති බව සැලකෙන අතර මේවායේ තොරතුරු පර්යේශකයන් විසින් අනාවරනය කරමින් පවතිනවා.
වසර ගනකට පෙර මේවායේ වාසය කරන්නට ඇත්තේ කව්ද? 
කදු තරනය කරන්නන්ට පවා අපහසු මේ ගුහා වලට ඔවුන් ලගා වූයේ කෙසේද?
බැති මතුන් පමිනේයයි සිතිය නොහැකි මෙම ස්තානය ඔවුන් සිතුවම් වලින් අලන්කාර කලේ කා සදහාද?
අතීත භික්ශූන් සතු වූ අහසින් වැඩම කිරීමෑ හැකියාව ඔවුන් මේ සදහා යොදා ගත්තාද? වැනි ගැටලු රැසක්ද මේ ඔස්සේ මතුවෙයි. මේවාට නිවැරදිම පිලිතුර දන්නේද අතීතයම පමනි. 
මේ සියවස් ගනනක් පැරනි ගුහා අප නොදැන සිටි ඉතිහාසයක් මතු කිරීමටද ඉඩ ඇත

8 comments :

  1. ඉතාම හොද වෙබ් අඩවියක්. මේ හැම දෙයක්ම විස්තර සහිතව ඉදිරපත් කරලා තියනවා ස්තූතියි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. These are incredible events. They happen every now and then. No one can deny these and reject them as lies. The universe we live in, is a wonderful place. We know very little about our universe. Though we tend to think that science and technology is very advanced and it has all the solutions, we can see that even in this twenty first century science and technology is in its infancy. Still no scientific explanations for most of these incredible events. Thank you for "Wishmitha" blog. Keep up your valuble work. All the best wishes!

    ReplyDelete
  4. මෙම වෙබ් අඩවිය ඉතාම අපුරු එකක්. විස්මිත තොරතුරු රැසක් මෙහි අඩංගුයි. අප ජීවත් වන මේ විශ්වයේ මොනතරම් ඇදහිය නොහැකි අපුර්වතම දේ පවතිනවාද, සිදුවෙනවාද ? ඔබේ මේ වෙබ් අඩවිය දිගටම පවත්වාගෙන යන්න ඔබට සුබපැතුම් !.

    ReplyDelete
  5. අදහස් දැක්වීම පිලිබදව ඉතාමත්ම ස්තූතියි. අපේ බ්ලොග් අඩවිය දිගටම කරගන යාමට අප බලපොරොත්තු වන අතර ,මෙලෙස අදහස් දක්ව අපව දිරිමත් කිරීම පිලිබදව නැවත වරක් ස්තුති වන්ත වෙනවා.

    ReplyDelete
  6. මේ වෙබ් අඩව්යත් හරිම විශ්මිතයි, අනරඝයි!!