Social Icons

Tuesday, August 13, 2013

ජේසුස් වහන්සේ අහසේ දිස්වෙයි. තාක්ශනයෙන් කල මවාපෑමක් බවට සෑකයක් 8/13/2013

ඊජිප්තු කාන්තාරය මැදින් තම කැබ් රථය පැදවූ පුද්ගලයෙක්, අහ‍සේ වළාකුළු මැද ජේසු තුමාගේ මුහුණ තිබෙන සැටි වීඩියෝ කර තිබෙනවා. කුමන්ත්‍රණ මතධාරීන්ගේ අදහස මෙය ප්‍රොජෙක්ට් බ්ලූ බීම් (Project Blue Beam) කණ්ඩායමේ වැ‍ඩක් හැටියටයි. ප්‍රොජෙක්ට් බ්ලූ බීම් කණ්ඩායම යනු, හොලෝග්‍රෑම් තාක්ෂණය වැනි නවීන උපක්‍රම මගින් විවිධ අද්භූත දේ මවා පෙන්වා, ඇමෙරිකානු මත වලට මිනිසුන් නම්මවා ගැනීමේ අරමුණින් වැඩ කරන සංවිධානයක් හැටියට ප්‍රසිද්ධයි. මොවුන් ටොප් සීක්‍රට් (Top Secret) ගණයට වැටෙන ඇමෙරිකානු රාජ්‍ය සංවිධානයක් ලෙස සැළකෙනවා.

එහෙත් සමහර ක්‍රිස්තියානි කණ්ඩායම් පවසන්නේ මෙය ජේසුස් වහන්සේගේ සැබෑ ප්‍රාතිහාර්යක් බවත්, ඔහු තමාගේ රාජ්‍යය පොළොව මත පිහිටුවීමට ලගදීම පැමිණෙන බවට මෙය සංඥාවක් බවත්ය. පිටසක්වල ජීවය ගැන විස්වාශ කරන කණ්ඩායම් පවසන්නේ, මෙය පියාඹන පීරිසි හෙවත් UFO තාක්ෂණය මගින් නිර්මාණය කළ මායාවක් බවයි.

පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි. එහි අවසාන කොටසේදී, ජේසුස් වහන්සේගේ රෑපය ඉතා පැහැදිලිව දැකගත හැකියි.

(C) @  විශ්මිත 2013/08/19

No comments :

Post a Comment