Social Icons

Friday, August 16, 2013

ආරක්ශක කෑමරාවක සටහන් වූ බිත්තියක් විනිවිද යන අභිරහස් කාන්තාවක්

මේ වීඩියොව ජපානයේ ආරක්ශක කෑමරාවක සටහන් වෙලා තියෙන්නෙ. මුලින්ම කියන්න ඕනා ජපන් කට්ටිය හරි දක්ශයි ඔය වීඩියෝ එහෙම එඩිට් කරන්න ඒ නිසා මෙක එහෙම හදපු එකක් වෙන්නත් පුලුවන්.එහෙම නොවෙන්නත් පුලුවන්. මම වත් මෙක කියවන ඔබ වත් මේ සිද්දිය වෙන ස්තානයෙ හිටියෙ නෑති නිසා මේක ඈත්ත හෝ බොරු කියල කියන්න මම උත්සහ කරන් නෑ. ඉස්සෙල්ල වීඩියොව බලන්න මේකේ ඔබේ දකුනු අත පෑත්තෙ ඉහල තියන වීඩියෝ කොටස දිහා බලන් ඉන්න, ඈවිදගෙන එන කාන්තාව එක පාරටම බිත්තිය හරහා ගමන් කරනවා. පුදුම සිද්දියක් . ඒ කාන්තාව බිත්තිය හරහා යන බව මෙ වීඩියොවෙ පෑහෑදිලිවම පේනව.

තවත් විෂේශ දෙයක් තමයි මේ වීඩියොවෙ වම් කොනේ පෙන්නන පුද්ගලයා ගමන් කරන විට ඔහුගේ සෙවනෑල්ල පෑහෑදිලිව පේනවා නමුත් බිත්තිය හරහා ගමන් කරන කාන්තාවගේ සෙවනෑල්ලක් සටහන් වෙන්නෙත් නෑ
මේ වගේ දේවල් චිත්‍ර පටි වල මේ වගේ දෙවල් තියනවා ඉතින් ඒ නිසා මේක හදපු එකක් කියලා කියන්න පුලුවන්

.

තව දෙයක් කියන්න ඕනා  අපි මේ ලොකේ දකින දෙවල් වලට වඩා නොදකින දෙවල් වෑඩී. උදාහරනයක් විදියට අපි දන්නව අපට ඈහෙන පේන සීමාවක් තියනවා එත් ඒ කියන්නෙ මුලු ලොකෙම අපට පේන ටික නෙවේ. පුසෙක් ගත්තොත් ඌට අපට වඩා පෙනීමේ පරාසයක් තියනවා. බල්ලෙක්ට අපට වඩා ඈසීමේ පරාසයක් තියනවා. අපට අහෙන පේන දේට වඩා දේවල් ඈත්තටම පවතිනවා.

මට නම් මේ වීඩියොවෙ ප්‍රශ්න කීපයක් තියනවා
1. මේ කාන්තාව ඉතාම සාමන්ය විදියට ඈද පෑලද සිටීම
2. ඈගේ රූපය ඉතා පෑහෑදිලිව කෑමරාවේ සටහන් වී තිබීම
3. බිත්තිය හරහා ගමන් කිරීමට ප්‍රතම ඒ ඉදිරිපස නෑවතී තරමක් වේලා සිටීම
4. මීට පෙර හෝ පසු මෙවෑනි සිදුවීම් පිලිබදව වාර්තා නොවීම
මේ නිසා ඈය හොල්මනක් වීමට මෙන්ම මනස දියුනු කල සාමාන්ය කාන්තාවක් වීමට ඉඩ තිබෙනවා

No comments :

Post a Comment